දේශීය

‘ලසන්ත’ 11 වැනි සැමරුම බොරැල්ල කනත්තේ දී

සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය කර අදට (08) වසර 11ක් සපිරුණි.

ලසන්ත වික්‍රමතුංග සමග ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ නියැලී සිටි මාධ්‍යවේදී හිතවතුන්, ඔහු සමග සමීපව කටයුතු කළ දේශපාලනඥයන්, සමීපතමයන් ඇතුළු පිරිසක්, ලසන්ත මිහිදන් කළ බොරැල්ල කනත්ත වෙත පැමිණි අතර ඒ සිය මාධ්‍ය සගයා ස්මරණය කිරීම වෙනුවෙනි.

සබැඳි ලිපි

Back to top button