දේශපාලන

රනිල් සමු ගනී….!

රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.

අග්‍රාමාත්‍ය උපදේශක සුදර්ශන ගුණවර්ධන මීට සුළු වේලාවකට පෙර ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මේ බව තහවුරු කළේ ය.

හෙතෙම ප්‍රථම වරට අගමැති ධුරය හෙබවූයේ 1993 මැයි මස 07 දා සිට 1994 අගෝස්තු 19දක්වාය. පසුව ඔහු නැවතත් 2001වසරේ දෙසැම්බර් 09 සිට 2004 අප්‍රේල් 02 දක්වාද, පසුගිය යහපාලන ආණ්ඩු සමයේ 2015 ජනවාරි 09 දා සිට අගෝස්තු 21 දක්වාත්, 2015 අගෝස්තු 24 සිට 2018 ඔක්තෝම්බර් මස 26 දක්වා සහ 2018 දෙසැම්බර් 16 සිට අද (20) දක්වා ශ්‍රී ලංකාවේ අගමැතිවරයා වශයෙන් කටයුතු කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button