දේශපාලන

ගෝඨා තවමත් ඇමරිකානුවෙක් බව නැවතත් තහවුරු වේ

මෙම වසරේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කරගන්නා ලද පුද්ගලයන්ගේ තෙවන නම් ලැයිස්තුව (ෆෙඩරල් රෙජිස්ටරය) මේ වන විට ඇමරිකානු භාණ්ඩාගාර දෙපාර්තුමේන්තුව විසින් මහජන පරිශීලනය සඳහා නිකුත්කර ඇති අතර, එහි ප්‍රසිද්ධ කර ඇති නම් 183 අතර ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ නම ඇතුලත් වී නැත.

මෙම ලැයිස්තුව සැප්තැම්බර් 30 අවසන් වූ වසරේ තෙවන කාර්තුව සඳහා නිකුත්කර ඇත.

නොවැම්බර් 12 වැනි දින මෙම වාර්තාව නිලවශයෙන් ප්‍රසිද්ධ කිරීමට නියමිත අතර මෙය මෙරට ජනාධිපතිවරණයට පෙර නිකුත්කරන අවසන් ෆෙඩරල් රෙජිස්ටරය වේ.

එම වාර්තාව කියවීමට මෙතැන click කරන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button