දේශීය

ජනාධිපති නිල නිවස සදාකාලිකවම මෛත්‍රීගේ අයිතියට

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විශ්‍රාම යෑමෙන් පසුව ඔහුට පොලිස් විශේෂ කාර්ය බළකායේ ආරක්ෂාව ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ඊයේ(15) රැස්වූ කැබිනට් මණ්ඩලයේදී මුදල් අමාත්‍ය මංගල සමරවීර ඉදිරිපත් කළ යෝජනාවට මෙසේ කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

විශ්‍රාම යන ජනපතිවරයෙකුට ලබාදෙන සියලු වරප්‍රසාද වලට අමතරව මෛත්‍රීපාල සිරිසේන දැනට භාවිත කරන කොළඹ මහගමසේකර මාවතේ පිහිටි නිල නිවසද ඔහුට ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button