දේශපාලන

අනුරට ඇප

ජාතික ජන බලවේගය විසින් අද (01) දින පෙරවරුවේ රාජගිරිය මැතිවරණ කොමිෂන් සභාවේදී ඉදිරි ජනාධිපතිවරණයේ අනුර කුමාර දිසානායකගේ අපේක්ෂකත්වය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කරන ලදී.

පක්ෂ හා සංවිධාන ගණනාවකින් සමන්විත ජාතික ජන බලවේගය මේ වන විට ලියාපදිංචි දේශපාලන පක්ෂයක් නොවන බැවින් අනුර දිසානායක ඉදිරිපත් කරනු ලබන්නේ ජාතික ජන බල ව්‍යාපාරයේ ස්වාධීන අපේක්ෂකයකු ලෙසය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button