දේශීය

වර්ජකයින්ට එරෙහිව මහජනතාව පාරට

වැඩවර්ජනයන්හි නිරතව සිටින සියලුම රාජ්‍ය සේවකයින්ට විරෝධය පළ කරමින් ඇල්පිටිය, පොරෝගම, අමරගම ප්‍රදේශයේ මහජනතාව විරෝධතාවක් පැවත් විය. ඒ අද(26) උදෑසනයි.

ජනතා බදු මුදල්වලින් තම වැටුප වැඩිකර ගැනීමට සඳහා වැඩවර්ජනවල නිරතවී සිටින රාජ්‍ය සේවකයින්ට එරෙහිව හඬ නැඟීම එම විරෝධතාවේ අරමුනයි.

මෙම විරෝධතාව අද උදෑසන 12.00 පමණ අවසන් කර ඇති අතර ජනතාවට අවහිරයත් නොවන අයුරින් මෙම විරෝධතාව පවත්වා ඇත.


සැලකිය යුතුයි – ඉහත ඡායාරූපය එම විරෝධතාවේ ඡායාරූපයක් නොවේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button