දේශපාලන

මේ සියලු වර්ජන ප්ලෑන් එකක්…. පිටුපස ඉන්නේ බැසිල්….

ඉදිරි මාස 2ක කාලය තුල කොළඹ නගරයේ සෑම දිනකටම එක බැගින් වන සේ විරෝධතාවය බැගින් පවත්වා කොළඹ නගරය නොසන්සුන් කොට මාර්ග තදබදයන් ඇති කොට ඒ ඔස්සේ ජනතාව අපහසුතාවයට පත් කිරීම මෙහි අරමුණ වී තිබේ.

ඒ වෙනුවෙන් බැසිල් රාජපක්ෂ අදාළ වෘත්තීය සමිති නායකයින්ට හා එහි ප්‍රභල සාමාජිකයින්ට මුදල් ලබාදීමක් සිදුකර තිබේ. ඒ අනුව මෙම විරෝධතා රැලි මේ වනවිට ක්‍රිරියාත්මක වන බවයි වාර්තා වෙන්නේ.

කොළඹ නගරය තුල ජනතාව අපහාසුතාවයට පත්කොට ඒ තුලින් ආණ්ඩු විරෝධයක් ඇති කොට පොහොට්ටුවේ ඡන්ද ගොඩ වැඩිකරගැනීම මෙහි අපේක්ෂාව බව දේශපාලන විචාරකයින්ගේ අදහසයි.

රණවිරු උපවාසය, දුම්රිය වර්ජනය, ගුරු විදුහල්පති වර්ජනය, පරිපාලන සේවා වර්ජනය යනු එකිනෙකට වෙනස් දේවල් නොව. එකම දේක කොටස් කිහිපයක් පමණක් බව අප තේරුම් ගත යුතු ය. එය බලය ලබා ගැනිමට සිදු කරන දේශපාලන ව්‍යාපෘතියක් වේ.

කෙසේ නමුත් මේ නිර්මාණය කරන විරෝධතා රැල්ල පිළිබඳව විශේෂ බුද්ධි අංශ වාර්තාවක් රාජ්‍ය බුද්ධි සේවය විසින් ආණ්ඩුවට ලබාදී ඇති බවත් වාර්තා වී තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button