දේශීය

රාවණා නැවත සක්‍රීයයි

ආවධානයෙන් සිටින්න

බණ්ඩාරවෙලට ඇදහැලෙන අධික වැසි හේතුවෙන් රාවණා ඇල්ලේ ජලය හිටි හැටියේ වැඩිවීමේ අවධානමක්ද පවතී. එබැවින් රාවණා ඇල්ල ආශ්‍රිතව දියනෑමෙන් වළකින ලෙසට ආපදා කළමණාකරණ බදුල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඊ.එල්. එම් උදයකුමාර මහතා ජනතාවගෙන් ඉල්ලයි.

මේ අතර අධික මීදුම් තත්ත්වයක්ද රාවණා ඇල්ල ආශ්‍රිතව හිටි හැටියේ පැතිර යන බැවින් මාර්ගයට ගල් කඩාවැටීමේ අවදානමක් පවතී. ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රථ වාහන ධාවනයේදී විමසිලිමත් වන ලෙසට ඇල්ල පොලීසිය රියදුරන්ට අවවාද කරයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button