දේශීය

දිස්ත්‍රික් කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම්

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුකොට ගෙන දිස්ත්‍රික් කිහිපයකට නායයෑමේ අනතුරු හැඟවීම් නිකුත්කර ඇත. ඒ රත්නපුර, නුවරඑළිය, කෑගල්ල සහ කළුතර දිස්ත්‍රික්ක වලටයි.

එම දිස්ත්‍රික්කවල කඳු බෑවුම් ආශ්‍රිතව ජීවත්වන ජනතාව අවධානයෙන් සිටිය යුතු බව එම මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ (මාධ්‍ය) ප්‍රියන්ත කොඩිප්පිලි මහතා පැවසීය.

මේ අතර අද (16) දිනයේත් දිවයිනේ නිරිතදිග ප්‍රදේශයන්ට මිලිමීටර් 150 ඉක්මවූ තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button