දේශපාලන

ගෝඨාග් ඇමරිකා පුරවැසි සහතිකය බොරුවක් බව ඔවුන්ම පිළිගනියි

එක්සත් ජනපදයේ නිල කොන්සියුලර් ලේඛනයක රූපයක් ශ්‍රී ලංකාවේ WhatsApp පණිවුඩ, ෆේස්බුක් සටහන් සහ මාධ්‍ය වාර්තා වල පුළුල් ලෙස සංසරණය වුණා. ඒ මඟින් කියැවුනේ ගෝඨාභය රාජපක්ෂ තම ඇමරිකානු පුරවැසිභාවය අතහැර දමා ඇති බවයි.

එම නිසා ඔහු ඉදිරි ජනාධිපතිවරණයේදී, ජනාධිපති ධුරය සඳහා තරඟ කළ හැකි බව ප්‍රචාරය කෙරුණා.

නමුත් සහතිකය ලබා දී ඇත්තේ විකිපීඩියාවේ පළ කරන ලද නියැදි ලේඛනයකින් බව හෙළිව දැන් හෙලි වී තිබෙනවා.

ගෝඪාභයගේ කණ්ඩායම ඒඑෆ්පී වෙබ් අඩවිය සමග පවසා ඇත්තේ එම අපේක්ෂිත සහතිකය ව්‍යාජ එකක් බවයි.

එම ව්‍යාජ ලේඛනය පහතින්….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button