දේශපාලන

මැදමුලන නඩුව දිනපතා විභාගයට

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුලු විත්තිකරුවන්ට එරෙහිව ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ ගොනු කර ඇති නඩුව ඔක්තෝබර් 15 වනදා සිට දිනපතා විභාගයට ගැනීමට අද (30) අධිකරණය නියම කරනු ලැබුවා.

මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාරය සහ සොහොන ඉදිකිරීමේදී රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් මෙසේ අධිකරණය හමුවේ නඩු පවරා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button