කලා

ඔබේ ඉඩත් වෙන් කරගන්න

සැප්තැම්බර් මාසය කියන්නෙ සාහිත්‍යට ලැදි අයට වසන්තය උදාවෙන මාසයක්. ප්‍රවීණ ලේඛක ලේඛිකාවො වගේම ආධුනික ලේඛක ලේඛිකාවො තමන්ගෙ නිර්මාණ සාහිත්‍යය මාසය පදනම් කරගෙන එළිදැක්වීම සිදු කරනව….

පහත තියෙන්නෙ ඉදිරියේදි පවත්වන්නට නියමිත සාහිත්‍ය සම්බන්ද උත්සව කිහිපයක් ගැන….

සාහිත්‍ය මාසය වෙනුවෙන් ජනයුගය අපි සූදානම් අපේ කලා පිටුව හරහා ඔබේ නිර්මාණයට ඉඩක් වෙන් කරන්න….

ඔබේ නිර්මාණය ගැන අපිට කියන්න
ජනයුගය අපි සූදානම් ඒ ගැන හැමෝටම කියන්න….


මෙන්න අපේ Email ලිපිනය – [email protected]


අගෝස්තු 30
“සන්ථව කාව්‍ය විචාර සම්මාන උළෙල” මහවැලි කේන්ද්‍රය – සවස 3 ට

අගොස්තු 31
“අහේතුක සැරිසරන්නා”- ඉරෝෂාන් ප්‍රනාන්දු
තරංගනී කාර් පාර්ක් – සවස 1 සිට 6 දක්වා

“බාරිගෙ ඩයරිය” – ලේඛා මදරසිංහ
මහවැලි කේන්ද්‍රය – සවස 3 ට

සැප්තැම්බර් 04
“⁣විවාහකයාගේ ප්‍රේමප්‍රාප්තිය” – ජයන්ත කහටපිටිය
මහවැලි කේන්ද්‍රය – සවස 3 ට

සැප්තැම්බර් 05

“ගොඩගේ ජාතික සාහිත්‍ය සම්මාන උළෙල”
ශ්‍රී ලංකා පදනම් ආයතනය – සවස 3 ට

සැප්තැම්බර්06
“හදවතක් ඇති වලාවක්” – චම්පා කුමාරි දිසානායක
මහවැලි කේන්ද්‍රය – සවස 3 ට

සැප්තැම්බර් 07
“ලෝටස්” – සෞම්‍ය සඳරුවන් ලියනගේ
මහවැලි කේන්ද්‍රය – සවස 3 ට

සැප්තැම්බර් 08
“සෝඩා ඕන නෑ” – ෂෙහාන් නානායක්කාර
රෝයල් ත්‍රැප්‍රොබේන් – සවස 3 ට

සැප්තැම්බර් 13
“ඉම තව දුරය” – ආරියවංශ රණවීර
මහවැලි කේන්ද්‍රය – සවස 3 ට

සැප්තැම්බර් 15
“සුණුවිසුණු කළ අභියෝග” – භාතිය අර්ථනායක
සෙත්සිරිපාය නව අදියර 11 වන මහල ශ්‍රවණාගාරය – සවස 3.30 ට.

සැප්තැම්බර් 17
තරු මං දිගේ අනන්තයට – ගාමිණී අකුරැටිය
මහවැලි කේන්ද්‍රය – සවස 2.30 ට

සැප්තැම්බර් 19
“කොළඹට කියන්නෙ බොරැල්ලට”- ලක්ෂාන් මධුරංග වික්‍රමරත්න
මහවැලි කේන්ද්‍රය – සවස 3.30


තොරතුරු – මේනකා ඉඳුනිල් සමරකෝන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button