සමාජ

මනීෂගේ ජීවිතය වෙනුවෙන්, පුළුවන් නම් දවසක මේ අයගෙන් කෑම එකක් ගන්න….

මේ ඉන්නේ මනීශයි එයාගේ රුසියානු ජාතික ආදරණීය බිරිදයි.

දැක්ක ගමන් පේන්නේ ජීවත් වෙන්න මුදල් උපයන්න මෙහෙම බත් පැකට් විකුනනවා වගේ නේද ?.

නෑ…. එහෙම නෙවෙයි. මනිශ ගේ වකුගඩු දෙකම නරක් වෙලා.

හැමදාම නොකඩවා බෙහෙත් කරන එක අනිවාර්යයි. කාටවත් කරදරයක් කරලා, හොරකම් කරලා, කඩු විකුනලා හොයන සල්ලි වලට වඩා මෙහෙම කාටවත් කරදරයක් නැතුව, කාටවත් අත නොපා, තමන්ට බෙහෙත් ගන්න සල්ලි හොයන මේ දෙන්නා අපි හැමෝටම ආදර්ශයක්.

පුංචි ඉල්ලීමක් කරන්නම්, මෙච්චර SLIIT කල් කැම්පස් එක ඉස්සරහ තියෙන ලොකු ලොකු බෝඩ් ගහපු කඩවල් වලින් කන්න ඇති නංගිලා මල්ලිලා.

පුලුවන් නම් දවසක් මේ දෙන්නගෙන් බත් එකක් අරන් කන්න.

එතකොට පුලුවන් වෙයි මනීශට තව දවසක් බෙහෙත් බොන්න.


මේ මනීශහේ දුරකථන අංකය – 0771221768


සටහන සහ ඡායාරූප – facebook ඇසුරින්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button