සමාජ

උසස් පෙළ විභාගය ලියු ඔබට අදම හාර්වර්ඩ් යන්න වරම්!

හාර්වර්ඩ් විශ්ව විද්‍යාලය කියන්නේ ලොව හොඳම විශ්ව විද්‍යාලයක්. මේ සබැඳියට නම් ලොව අංක එකේ විශ්ව විද්‍යාලය.

ඔබ මෙවර උසස් පෙළ විභාගය ලියු දරුවෙක් නම් හෝ ඔබේ දරුවා මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි ප්‍රතිඵළ ලැබෙන තෙක් නිවසට වී සිටීන කෙනෙක් නම්, මේ ඔබට කදිම අවස්ථාවක්. ලොව සුප්‍රකට හාර්වර්ඩ් විශ්ව විද්‍යාලය මඟින් අන්තර්ජාල හරහා නොමිලේ පවත්වන “පරිගණක විද්‍යාව හැඳින්වීමේ” අද දින සිට පවැත්වේ.  ඔබට මෙම පාඨමාලාව අවසානයේ සහතිකයක් අවශ්‍ය නම් පමණක් $90 ගෙවිම සිදු කළ හැකි අතර, නැති නම් ඔබට කිසිදු මුදලක් ගෙවිය යුතු නොවේ.

ඔබ මෙවර උසස් පෙළ කළත් නැතත් ඔබේ දැණුම වැඩි කරගැණීමට අවශ්‍ය නම් ඕනෑම අයෙක්ට මෙම පාඨමාලවට එක් විය හැක.

ඒ සඳහා පහත සබැඳියට පිවිසෙන්න.

මෙතැන click කරන්න

උපුටා ගැනීම: www.akura.org වෙබ් අඩවියෙන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button