ව්‍යාපාරික

අපේ රටේ නිෂ්පාදන භාණ්ඩ ජපානයට

2020 ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට බලාපොරොත්තුවන ඉසුරු සුභසිංහ, ජපානයේ ශිබුයා නගරයේ නගරාධිපති, කෙන් හසෙබෙ (Ken Hasebe) හමුවී ලංකාවේ නිෂ්පාදිත නිමි භාණ්ඩ අලෙවිය ප්‍රවර්ධන කිරීම සඳහා ප්‍රචාරක මධ්‍යස්ථානයක් ශිබුයා නගරයේ ඉදිකිරීම පිළිබඳ සාකච්ඡා ඉදිරියට ගෙන යන ලදී.

ශිබුයා නගරය නව නිපැයුම් සහ ප්‍රගතිශීලී අදහස්වලට ජපානයේද ඉදිරියෙන්ම ඇති නගරයක් වන අතර හසෙබෙ මහතා එහි තරුණ නායකත්වය නියෝජනය කරමින් විශාල පරිවර්තනයට මූලිකත්වය දී ඇත.

ඉසුරු සුභසිංහ සහ කෙන් හසෙබෙ

අපි අපේ රටේ නිෂ්පාදන පොඩියට හරි ලෝකයා ඉදිරියට ගෙනියමු. ලොව වඩාත් දියුණුම රාජ්‍යක් ගොඩනැගීමට අඩියෙන් අඩිය පියනගමු!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button