දේශීය

ශ්‍රී ලංකාවට ‘දේශපාලනික’ හැකර් ප්‍රහාරයක අවදානමක්

විකල්ප පුවත් සහ වෙනස් මානයක පුවත් ඉදිරිපත් කරන ශ්‍රී ලාංකීය වෙබ් අඩවි කිහිපයකට හැකර් ප්‍රහාරයක් එල්ල කිරීම හරහා අන්තර්ගත තොරතුරු වෙනස් කිරීමටත් වෙබ් අඩවි අඩාල කිරීමටත් සැලසුමක් ඇතිබව ‘ජනයුගය වෙබ් අඩවියේ Cyber Security කණ්ඩායම’ විසින් පර්යේෂණාත්මකව තහවුරු කරගෙන ඇත.

එය දේශපාලනමය කාරණාවක් මත සිදුකරන හැකර් ප්‍රහාරයක් බවටද තොරතුරු ලැබී ඇති නමුත්, එය තවමත් සියයට සියයක් සනාථවී නැත.

නමුත්, පවතින සහ පැවති දේශපාලන තත්ත්ව දරුණුව විවේචනය කරන වෙබ් අඩවි මේ සඳහා ඉලක්ක වී ඇති බවට තහවුරු වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button