සමාජ

ලියුකේමියාවට එරෙහි වන්නට, ‘එවන්’ පුතාට අපිත් උදව් වෙමු

දරුණු ලියුකේමියා රෝගයෙන් පීඩාවට පත්ව දැනට මහරගම අපේක්ෂා රෝහලේ වෛද්‍ය ප්‍රථිකාර ලබන අනුරාධපුරයේ ‘එවන් ධරණිත්’ පුංචි පුතුගේ ජීවිතය බේරාගැනීමට ඉතා ඉක්මනින් ඇට මිදුළු බද්ධයක් කළ යුතුව තිබේ. සැත්කම චෙන්නායිහි ඇපලෝ රෝහලේදී ඉතාම සාර්ථකව සිදුකිරීමට නියමිත් අතර එයින් පුංචි එවන්ගේ අහිංසක ජීවිතය බේරාගත හැකි බවද වෛද්‍යවරු පවසනවා. ඒ සඳහා වැය වන මුදල රුපියල් ලක්ෂ 80 කි. එවන්ගේ මවුපියන්ට එය ඉතාමත් අපහසු මුදලක් බැවින් මනුෂත්වය අගයන ඔබගෙන් ආධාර පතනවා.‍

පිං කැමති ඔබත් පුංචි එවන්ගේ අහිංසක ජීවිතය බේරාගැනීමට ජූනි 26 වනදාට පෙර හැකි අයුරකින් දායක වන්න. ඒ කරගන්නා වූ කුසලයේ බලයෙන් ඔබත් , ඔබේ නමින් මිය පරලොව ගිය අයටත් පින් අනුමෝදන් වනු ඇත. ඔබට හැකි ආධාරයක් පහත බැංකු ගිණුමට බැර කරන්න.

ලංකා බැංකුව (ඇවරියවත්ත) – 0080261626 (D.G.D.P.L Perera – පියා )
තොරතුරු සනාථ කරගැනීමට – පියාගේ දුරකථන අංකය +94711461074

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button