විදේශීය

ඉන්ධන නෞකා දෙකක පිපිරීමක්

ඕමාන් ගල්ෆ් කලාප මුහුදේදී ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ නෞකා දෙකක් තුළ පිපිරීම් සිදුවී ඇත.

එම පිපිරීම් වලින් අනතුරුව එහි සිටි කාර්ය මණ්ඩල සාමාජිකයින් බේරා ගැනීමට හැකිව තිබේ.

අදාළ නෞකා හිමිකාර සමාගම් ප්‍රකාශ කළේ කොකුකා කරෙජස් (Kokuka Courageous) නෞකාවේ සිටි කාර්ය මණ්ඩල සාමාජිකයින් 21 දෙනෙකු සහ ෆ්‍රන්ට් ඇල්ටෙයාර් (Front Altair) නෞකාවේ සිටි කාර්ය මණ්ඩල සාමාජිකයින් 23 දෙනෙකු මෙලෙස බේරා ගත් බවයි.

මෙම පිපිරීම් වලට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button