ක්‍රීඩා

ශ්‍රි ලංකාවට විදූෂාගෙන් ලෝකඩ පදක්කමක්

දොහා කටාර් හි පැවැත්වෙන 23 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදි කාන්තා තුන් පිම්ම ඉසව්වේ ලෝකඩ පදක්කම හිමිකර ගැනීමට මීගමුවේ පදිංචි විදූෂා ලක්ෂානි සමත්විය.

මෙය මෙවර ආසියානු මලල ක්‍රීඩා තරඟාවලියේදී ශ්‍රී ලංකාවට හිමිවූ ප්‍රථම පදක්කමයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button