සමාජ

“නිල්ල පිරුණු හෙටක් වෙනුවෙන් – කොළ පාටට හිතමු”

සිංහල දෙමළ අලුත් අවුරුද්දට
නෑදා ගෙදරක යන ගමන්, තෑගී බෝග එක්ක පුංචි පැලයකුත් අරගෙන යමුද….?
ගනුදෙනු කරනකොට හැමදාම දෙන සල්ලි කොලය වෙනුවට පැලයක් හුවමාරු කරගමුද….?
අලුත් අවුරුද්දේ වැඩ අල්ලන නැකතට පැලයක් හිටවමුද….?

මේක ටිකක් වෙනස් වැඩක් තමයි….

හැබැයි ගෝලීය උෂ්ණත්වය මිනිස්සුන්ට, සත්තුන්ට, ගහකොළට දරාගන්න බැරි කාලෙක, වෙන රටවල් ගෝලීය උෂ්ණත්වය අඩු කරගන්න නොයෙක් විසඳුම් හොයන කාලෙක, අපේ රට විතරයි ගානක් නැතුව මෙහෙම ඉන්නේ….

ඒ හින්දා ටිකක් හිතලා, අපි ගස් ටිකක් වවමු….

අපි එහෙම නොකර, ආණ්ඩුවටවත්, පාලකයන්ටවත්, අහල පහල ගස් කපන උදවියටවත්, දොස් කියලා වැඩක් නැහැ….

වෙනසක් කරනවා නම් මේ අපේ වාරය…. හොඳම දවස අලුත් අවුරුදු දවස….

news

E-mail[email protected]

Facebookwww.facebook.com/janayugaya.lk/

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button