දේශපාලන

ජනාධිපතිවරණය මේ වසරේදී – ජනපති කියයි

ජනාධිපතිවරණය මෙම වසරේදී පැවැත්වෙන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය. මාධ්‍ය ආයතන ප‍්‍රධානීන් සමග අද (06) පෙරවරුවේ ඇරඹි සාකච්ඡාවේදී ඔහු මේබව පැවසීය.

එහෙත් වත්මන් ආණ්ඩුවේ ක්‍රියා කලාපයන් අනුව ඇතැම්විට ඊට පෙර මහමැතිවරණය පරවැත්වීමටද ඉඩ ඇති බවත් ජනාධිපතිවරයා එහිදී පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button