සමාජ

යාල වනෝද්‍යානයේ ප්ලාස්ටික් පොලිතීන් ඉවත්කිරීමේ වැඩසටහන

Purity if love සමඟින් Nature Guide එක්ව දියත්කරන ලද යාල ජාතික උද්‍යානය තුල ප්ලාස්ටික් පොලිතීන් ඉවත්කිරීමේ වැඩසටහන සෙල්ලකතරගම සිට ගෝණගංආර දක්වා මග දෙපසදී සාර්තක ලෙස ක්‍රියාත්මක වුනා.

මෙහිදී ඌව පලාත් වනජීවී සහකාර අධ්‍යක්ෂකතුමා, ගල්ගේ ස්ථානභාර නිළධාරිතුමා සහ වනජීවි නියාමක මහතුන් සහ කාර්‍යමණ්ඩලය ඉතා විශිෂ්ඨ සහයක් ලබාදුන්නා.

විවිධ පුද්ගලයන් විසින් ඉවතලා තිබූ ප්ලාස්ටික් වීදුරු බෝතල් සහ පොලිතීන් විශාල ප්‍රමාණයක් මෙහිදී ඉවත්කරන්නට හැකියාව ලැබුණු අතර ජාතික නිදහස් දිනය වැනි දිනයක මෙලෙස ලක් මාතාව වෙනුවෙන් සිය වගකීම ඉටුකරන්නට වෙහෙසවුනු සියළු දෙනා හට ගෞරවනීය ආචාරය පුදකර සිටිමු….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button