සමාජ

“මඤ්ඤොක්‌කා අලවලට උග්‍ර වස” කෑමට ගන්නේ බලාගෙනයි !

මඤ්ඤොක්‌කා ගැළවීමට පස බුරුල් කර ගැනීමටත්, මොලොක්‌වී ඉක්‌මනින්ම තැම්බෙන්නටත් ඇතැම් ගොවියෝ පසට වල්නාශක යොදති.
මේ ගැන සැලකිලිමත් වෙන්න යෑයි සෞඛ්‍ය නිලධාරීහු ජනතාවට අනතුරු හඟවති.


මෙත්සිරි බී. හේරත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button