විදේශීය

ජෝර්ජ් එච්. ඩබ්ලිව්. බුෂ් මහතා අභාවප්‍රාප්ත ‌වෙයි

ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකු වූ ජෝර්ජ් එච්. ඩබ්ලිව්. බුෂ් මහතා අභාවප්‍රාප්තවී තිබෙනවා.

ජෝර්ජ් එච්. ඩබ්ලිව්. බුෂ් මහතා මිය යන විට 94 වයසේ පසු වූ බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button