කලා

facebook එකම කළඹපු ‘දිලිසෙන සිත්තර’

මේ තියෙන්නේ ඩිජිටල් සිතුවම් කලාවේ වෙනස් මානයක්. ඒ කියන්නේ ඩිජිටල් සිතුවම් කලාව දියසායම් මාධ්‍යයට සහ තෙල් සායම් මාධ්‍යට ගෙන ගිය සිතුවම් කලාවක්.

පහත තියෙන චිත්‍ර ටික බලන්න. ඒ වෙනස ඔබට වැටහේවි.

ඒ වගේම, මේ වගේ චිත්‍රයක් ඔබටත් ඇඳගන්න ඕනි නම්…. කෙනෙකුට මතක හිටින තෑග්ගක් දෙන්න, සැමරුමක් හැටියට සිහිවටනයක් හැටියට තියා ගන්න ඔබටත් මේ වගේ සිතුවමක් ඇඳගන්න ඕනි නම්,

0710567256 දුරකථන අංකයට කතා කරන්න.

ඒ වගේම,

මේ facebook පිටුව හරහාත් ඔබට සම්බන්ධ වන්නට පුළුවන්.

Digital Painter – Ravi

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button