විශේෂාංග

“අවුරුදු නොකා ගරු කරමු” – සිරිමාවොගෙන් ආයාචනයක්

1973 අප්‍රේල් මස 13 වනදා අභාවප්‍රාප්ත වූ ඩඩ්ලි සේනානායකයන් හට ගරු කිරීමක් ලෙස පසුදින අලුත් අවුරුද්ද උත්සවාකාරයෙන් නොපවත්වන ලෙස මහජනතාවගෙන් ඉල්ලූ එවකට ගරු අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක ❤️❤️

මේ එකල පැවති උතුම් දේශපාලන සංස්කෘතියයි.


කසුන් නදීර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button