දේශීය

බඩේ අමාරුවටත් සුව සැරියට කතා කරන අපේ මිනිස්සු

අපි හැමෝගෙම බලාපොරොත්තුව සුවෙන් ඉන්න. නමුත් නොහිතපු වෙලාවක, කොතැනක, මොන විදියකට කෙනෙක් රෝගී වෙයිද කියලා කාටවත් කියන්න බැහැ. අසනීපයක් හෝ අනතුර සිදුවුණු ගමන්ම ප්‍රතිකාරයකට යොමු වීම තමයි වැදගත්ම.

“සුවසැරිය” 1990 ගිලන් රථ සේවය ආරම්භ කිරීමේ පරමාර්ථය වුනෙත් හදිස්සි අවස්ථාවක ගිලන් රථයක සේවාව, අවැසිවන ඕනෑම කෙනෙකුට නොමිලේ සේවය සපයා දීමයි.

බස්නාහිර හා දකුණු පළාත් මුල් කර ගනිමින් ආරම්භ කළ සුවසැරිය ගිලන් රථ සේවය මේ වනවිට ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල ව්‍යාප්ත කරන්නට පුළුවන් කම ලැබිලා තියෙනවා.

ඉතින් මෙහෙම වටිනා සේවාවකට ‘බඩේ අමාරුවටත්’ කෝල් කරලා එන්න කියන මිනිස්සු අපේ රටේ ඉන්නවා….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button