විදේශීය

සුභ ආරංචියක්….! පෘථිවියේ ඕසෝන් ස්ථරය සුවපත් වෙමින් පවතියි

වායුගෝලයට නිකුත්වන හානිකර රසායනික ද්‍රව්‍ය විශාල වශයෙන් අඩු වීම නිසා පෘථිවියට ඉහළින් ඕසෝන් ස්ථරය යළි යථාතත්වයට පත්වෙමින් පවතී.

ඇන්ටාක්ටිකාව ඉහළින් ඕසෝන් ස්ථරයේ සිදුරක් නැවත යථා තත්වයට පත්වන අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

කොලරාඩෝ බෝල්ඩර් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයෝ පවසන්නේ ඕසෝන් ස්තරය දරුණු ලෙස ක්ශ්‍යවිමට ආරම්භ වීම 1980 ගණන්වල ඕසෝන් ක්ෂය වන ද්‍රව්‍ය (ODS) තහනම් කිරීමකට හේතුව බවයි.

මෙම යථා තත්වයට පත්වීම තාවකාලික වෙනසක් පමණක් විය හැකි අතර එය කාබන් ඩයොක්සයිඩ් මට්ටම ඉහළ යාම හා චීනය යලි ක්‍රියාත්මක වීමත් සමඟ වැඩි ඕසෝන් ක්ෂය වන ද්‍රව්‍ය වායුගෝලයට මුදාහැරීමෙන් නැවත වතාවක් ඕසෝන් ස්තරයට හානි වියහැකි බව පර්යේෂකයෝ පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button