දේශීය

මෙරට පළමු ශ්‍රී ලාංකික කොරෝනා රෝගියාට සුවයි

මෙරටින් හමුවූ පළමු ශ්‍රී ලාංකික කොරෝනා රෝගියාගේ සෞඛ්‍ය තත්ත්වය මේ වනවිට යහපත් අතට හැරෙමින් පවතින බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. වෛද්‍යවරුන් කියාසිටින්නේ ඔහුට ලබන 25 වැනිදායින් පසු නිවෙස බලා යෑමට හැකිවනු ඇති බවයි.

ඉකුත් දා මොහු කොරෝනා වෛසරය (COVID-19) ආසාදන වීම හේතුවෙන් ප්‍රතිකාර කිරීම සදහා අංගොඩ බෝවන රෝග විද්‍යාතනයේ (IDH) රෝහලට ඇතුලත් කර තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button