දේශීය

කොරෝනා නිසා දිවයිනේ සියලු පාසල් වසා දමයි

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් දිවයිනේ සියලුම පාසැල් අද(12) සිට අප්‍රේල් 20 වෙනිදා දක්වා වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර සිටිනවා.

අප්‍රේල් 06 වෙනිදා ආරම්භ වීමට පාසැල් නිවාඩුව අද(12) සිට ලබා දීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කර සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button