දේශපාලන

“ඉන්ධන මිල අඩු කලොත් ජනතාව රස්තියාදුවේ යන්න පුරුදු වෙයි” – ගම්මන්පිල

ලෝක වෙළඳපොළෙහි ඉන්ධන මිල අඩු වූවද ශ්‍රී ලංකාව තුළ ඉන්ධන මිල අඩු කළ නොහැකි බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා.

ඔහු සඳහන් කරන්නේ ඉන්ධන මිල පහත දැමුවහොත් ජනතාව “වැඩි වැඩියෙන් ඉන්ධන ගහගෙන කට්ටිය රවුම් ගහන්න එහෙම පුරුදු වෙනවා” යන්නයි.

ඒ අතර, අපනයන ආදායම මෙන් දෙගුනයක් ආනයන වියදම ඉහළ ගොස් ඇති බවද ඒ මහතා සඳහන් කළේය.

එම නිසා ඉන්ධන මිල අඩු කිරීමෙන් විශාල ගැටළු රැසකට මුහුණ දෙන්න සිදුවන බවත් ඔහු පැවසීය.

ඒ පසුගිය දිනෙක හිරු ටෙලිවිශනයේ විකාශය වුනු ‘බලය’ වැඩසටහනක දී ය.”ඉන්ධන මිල අඩු කලොත් ජනතාව රස්තියාදුවේ යන්න පුරුදු වෙයි” – ගම්මන්පිල

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button