දේශපාලන

සායින්දමරුදු නගර සභාව අවලංගු කිරීම බොරුවක්…. ලොකු රැවටීමක්….

සායින්දමරුදු නගර සභාවක් බවට පත් කිරීමත් සමඟ සමාජ මාධ්‍යවල ඉතා විශාල විරෝධයක් ඇති වුණා. ඊට හේතුව වූයේ අප්‍රේල් 21 ප්‍රහාරය සහරාන් ඇතුළු කණ්ඩායම විසින් සැලසුම් කර තිබුනේ මේ නගරය තුල වීමත්, එම ප්‍රදේශයේ බොහෝ මුස්ලිම් ජනතාව සමහර නීති නොතැකීම වැනි තත්වයකට පත්ව තිබීම නිසාය.

නමුත් එම ප්‍රදේශය නගර සභාවක් බවට ප්‍රකාශ කිරීමෙන් පසු, ඇතිවුණු විරෝධයත් සමඟ සායින්දමරුදු නගර සභාව අවලංගු කලේ යයි ප්‍රකාශයක් නිකුත් කළද නිළ වශයෙන් රජයේ ගැසට් නිවේදනයක් මඟින් එය ප්‍රකාශයට පත් කොට නැහැ.

මේ ක්‍රියාත්මක වන්නේ මුස්ලිම් ජනතාව සනසා ඡන්ද ලබා ගැනීමේ මෙහෙයුමක් සහ සිංහල ජනතාව රවටා චන්ද කඩා නොගැනීමේ සූක්ෂම මෙහෙයුමක් ය.

“සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝධයා” යන පාඨය නැවත නැවතත් තහවුරු කරමින් අප සියල්ලෝ දේශපාලකයන්ට රැවටී සතුටින් ජීවත් වෙනවා යයි සිතා ජීවත් වන්නෙමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button