දේශපාලන

‘අධි චෝදනා ලැබ සිටි නාමල් රාජපක්ෂගේ’ විදෙස් ගමන් තහනම ඉවත් කරයි

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය විසින්, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වෙත පනවා තිබූ විදෙස් ගමන් තහනම 2020 ජුලි 23 වැනිදා දක්වා, අද(27) ඉවත් කරනු ලැබීය.

ගවර්ස් කෝපරේට් සර්විසස් (පුද්ගලික) සමාගම හරහා රුපියල් මිලියන 30 ක මුදලක් විශුද්ධිකරණය කිරීම සම්බන්ධව නීතිපතිවරයා විසින් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඇතුළු සිව්දෙනෙකුට එරෙහිව අධි චෝදනා ගොනුකර තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button