දේශපාලන

මහමැතිවරණයට වියදම රුපියල් කෝටි පන්සියයක්

ඉදිරි මහ මැතිවරණය සඳහා රුපියල් කෝටි 500 කට අධික මුදලක් වැයවෙනු ඇති බව ජාතික මැතිවරණ කොමිසමේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කරයි. මේ වන විට මහා මැතිවරණයට අදාළ මුලික ලියකියවිලි සකස් කරමින් පවතින බවත්, මැතිවරණය ප්‍රකාශයට පත්කිරීමෙන් අනතුරුව මේ සම්බන්ධයෙන් රජයට දැනුම් දෙන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය. 2019 ඡන්ද හිමි නාම ලේඛනයට අනුව මෙවර මහ මැතිවරණය පැවැත්වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button