දේශීය

ආබාධිත රණවිරුවන්ට ආදරය රැගෙන වැලන්ටයින්

යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුද්ධයෙන් ආබාධිතවූ හමුදා සෙබළුන් සමඟ වැලන්ටයින් දිනය සමරා තිබුනා. ඒ අවස්තාවට එම සෙබළුන්ගේ පවුලේ සාමාජිකයන්ද එක්වී සිටියා.

මෙම උත්සවය පැවැත්වූවේ ඊයේ(14) මිහිඳු සෙත් මැදුරේදී ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button