කලා

තනි නූලකින් මැවූ බුදුරුව

මේ බුදු රුව නිර්මාණය කරලා තියෙන්නෙ නොකඩවා දිවෙන මීටර් 857.25ක් දිග තනි නූලකින්. මේ තනි නූල අඟල් 30ක විශ්කම්භයක් තියෙන රවුමක, කොකු 230ක් අතර වියමන් වෙලා තියෙනවා.

මෙම නිර්මාණය ශානක සුමනසිංහ සහ අශාන් බේරුවලගේ කියන දෙදෙනාගේ මාස ගණනක මහන්සියක ප්‍රතිඵලයක්.


කසුන් නදීර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button