විදේශීය

“කොරෝනා වෛරසය ඇමරිකානු ජීව විදයාත්මක අවි ප‍්‍රහාරයක්”

චීනය කේන්ද්‍ර කරගෙන පැතිරී යන කොරෝනා වෛරසය ඇමෙරිකා එක්සත් ජනපදය විසින් නිර්මාණය කරන ලද ජීවවිද්‍යාත්මක අවියක් බව රුසියානු විද්‍යාඥයන් පිරිසක් විසින් පෙන්වා දී තිබෙනවා.

එම ජීව විද්‍යාත්මක ප්‍රහාරයේ අරමුණ චීන ආර්ථිකය අඩාල කිරීම බවයි ඔවුන් පවසා ඇත්තේ.

වෛරස් ප්‍රහාරයෙන් චීනය අඩපන වීමෙන් පසු වෛරසය මර්දනයට ඖෂධ සොයා ගැනීමෙන් සහ චීනයෙන් වන ව්‍යාපාරික අවස්ථා ඇමරිකාව සතු කරගෙන ගෙන මුදල් උපයා ගැනීම මෙහි අරමුණ බව එම විද්‍යාඥන් ප්‍රකාශ කරනවා.

මේ අතර පසුගිය මාසයේදී ඇමෙරිකානු වාණිජ ලේකම්වරයා කියා සිටියේ, දැනට ඇති වී තිබෙන තත්ත්වය හමුවේ චිනයෙන් ගිලිහෙන රැකියා අවස්ථා නැවතත් ඇමරිකානු කලාපයට ලබාගැනීමට හැකිවන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button