දේශීය

“ගෙදර යැවූ සුදර්මන්” යලි ITN පුටුවට

නව ආණ්ඩුව යටතේ ස්වාධීන රූපවාහිනියේ (ITN) පුවත් හා කාලීන සිදුවීම් අංශයේ ප්‍රධානී ලෙස දින තුනක පත්වීම අහෝසි කර දෙසැම්බර් 31 දා ගෙදර යැවූ සුදර්මන් රදලියගොඩ නැවත සේවයේ පිහිටුවා ඇත.

නැවත ඊයේ (05) දින, ITN සභාපති සුදත් රෝහණ විසින් අත්සන් කරන ලද ලිපියකින් මේ බව සනාථ කර ඇත.

එමෙන්ම වැඩ තහනම් කළ දින සිට සේවය අවසන් කළ දින දක්වා නොගෙවූ වැඩුප් ගෙවිමටද තීරණය කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button