ව්‍යාපාරික

ගාල්ලට අලුත් Trend එකක් fairyHopes

වර්තමානයට හරියන්නේ අලුත් අලුත් දේවල්. හැමදාම පරණ විදියට වැඩ කරලා බෑනේ. ඒ හින්දා මිනිස්සු දවසින් දවස update වෙන්න ඕන. එක විෂයක් කියලා නෑ ඕනම දෙයක් සම්බන්ධයෙන් කියන්න තියෙන්නේ ඒ කතාව තමයි. Trend හැදෙන්නේ අන්න එහෙමයි. ඉතින් ඔයාලත් ලඟදි ඔයාලගේ wedding එක ගන්න හිතාගෙන ඉන්නව නම් ඒකට wedding cards වගේම wedding boxes හදන්න හොඳම තැන තමයි මාතර පාරේ ළඟදී open කරපු Fairy Hopes.lk ආයතනය.

මේක ගාල්ලට අලුත් අත්දැකීමක්. මොකද මීට ඉස්සෙල්ලා ගාල්ලේ මේ වගේ අලුත් අලුත් විදියට wedding cards වගේම wedding boxes හදපු මේ වගේ shop එකක් කොහෙවත් තිබුණෙ නෑ. ඉතින් අන්න ඒ හින්දයි මේක අනිත් දේවල් වලටත් වඩා විශේෂයක් වෙන්නේ. කොටින්ම කියනවා නම් මුලදි කිව්වා වගේම මේක ගාල්ලට අලුත් Trend එකක්. ඔයාලගේ හිතේ හැටියට wedding cards වගේම wedding boxes කරගන්න නං යන්නම ඕන තැන තමයි මෙතැන….

ගාල්ල, පරණ මාතර පාරේ අංක 75/5 විවෘත කරලා තියෙන මේ ආයතනයේ හිමිකාරිය මේනකා අමරසිංහ ඒ ගැන කියන්නේ මෙන්න මෙහෙමයි.

“මේ shop එක ඕපන් කරන්න හිටියෙ මීට මාස කිහිපයකට ඉස්සෙල්ලා. ඒත් රටේ ඇතිවුණු තත්ත්වයත් එක්ක ඒක ටිකක් කල් ගියා. කොහොම වුණත් මේක open කිරීමේ විශේෂ හේතුවක් තියෙනවා. මොකද මං මුලින්ම මේ ව්‍යාපාරය පටන් ගත්තේ අන්තර්ජාලය හරහා. ඊට පස්සේ ඒක සාර්ථක වුණාට පස්සේ මම කල්පනා කරා මේක තවත් පුළුල් කරන්න ඕන කියලා. මේක open කිරීමත් එක්ක අන්තර්ජාලය හරහා මාත් එක්ක සම්බන්ධ වුණු සහ සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයටත් ෂොප් එකට ඇවිල්ලා sample බලලා ඒ අයට ඕන විදිහට තමන්ගේ cards වගේම තමන්ගේ wedding cake boxes හදා ගන්න පුළුවන්. ගාල්ලේ ඉන්න අයට විතරක් නෙවෙයි මේක ගොඩක් අයට පහසුයි කියලා මම හිතනවා. මොකද තමන්ගෙ හිතේ තියෙන අදහස වැඩිදුරටත් මගේ sample බලලා නිශ්චය කරගන්න පුලුවන් නිසා. ඉතින් ඔයාලට පුලුවන් fairy Hopes.lk කියන මගේ fb page එකට සම්බන්ධ වෙන්න වගේම මගේ shop එකෙනුත් ඔයාලට ඕන කරන latest ම විදියට cards වලින් cake boxes වලින් ඔයාලගෙ wedding එක colour full කරගන්න.”

Fairy Hopes.lk
75/5
පරණ මාතර පාර
ගාල්ල

Phone – 076-5357799

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button