සමාජ

කොරෝනාවලට ජපානයේ, චීනයේ සාර්ථක වුණු ඖෂධය ලංකාවට ගෙන්වන්න ඉසුරුට සහය දෙන්න

අව්ගන් AVIGAN (アビガン) favipiravir යන ජපන් ඖෂධය ( C4H4FN3O2) ජපානයේ සහ චීනය කොරෝනා ආසාදිතයින් සදහා සාර්ථකව අත්හදා බලා තිබෙනවා.

ලංකාවේ හැකි ඉක්මනින් Clinical Trial කිරීමට ලංකාවේ බලයලත් රාජ්‍ය ආයත්න නිලධාරීන්ගේ සහයෝගය අවශ්‍යයි.

ජපානයේ ministry of foreign affairs +81335803311
අවිගන් ඖෂධය නිශ්පාදන කරන සමාගම Fuji films chemical company +81352502620

ජපන් ශ්‍රී ලංකා සම්බන්ධීකරණය සඳහා මට සහයෝගය දියහැකිය. නමුත්, මේ ඖෂධීය ගෙන්වීමට ලංකාවේ රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් මැදිහත්වීමක් අත්‍යවශ්‍යයි.

ඉසුරු සුබසිංහ
මගේ දුරකථන අංකය 0705241608

හැකි පමණ ශෙයා කර අවශ්‍ය පුද්ගලයින් නිලධාරීන් දැනුවත් කරන්න සහයෝගය දෙන්න.

ස්තුතියි!


එම ඖෂධයේ සාර්ථකත්වය පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇති අයුරු, පහත linkවලින්.

asia.nikkei.com

China says Japan-developed drug Avigan works against coronavirus


techcrunch.com

Anthony Levandowski pleads guilty to one count of trade secrets theft under plea deal

5 Comments

  1. Can’t we ask the formula and manufacturing process of the tablet from Japan and make it in SPC it would be more cost-effective and we can rely on continuous supply then.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button