දේශපාලන

ජනාධිපති කාර්යාලය හමුදාව යටතට

ජනාධිපති කාර්යාලයේ සේවය කරන රාජ්‍ය නිලධාරීන් කම්කරු සේවයේ යොදවා, ඒ තනතුරු සඳහා ත්‍රිවිධ හමුදා නිළධාරින් සහ සෙබළුන් යොදවා ඇත.

මේ නිසා වෙනත් තනතුරුවල සිටි සේවකයන් රැසක් පියන් රස්සාව කරන තැනට පත්වී ඇති බවත් මේ නිසා ඇතැම් නිළධාරින් ස්වකැමැත්තෙන් වෙනත් ස්ථාන සඳහා මාරුවීම් ලබා යාමට තීරණය කර ඇති බවත් දැනගන්නට ඇත.

කෙසේවෙතත් හදිසියේ ජනාධිපති කාර්යාලය මිලිටරීකරණ වීම පසුපස යම් අනතුරක සේයාවක්ද යන්න සැකයක් පවතින බවත් සැක සහිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button