සමාජ

ඉන්ෆ්ලුවෙන්සා යලිත් රට පුරා ව්‍යාප්ත වීමේ අවදානමක්

දිවයින පුරා ඉන්ෆ්ලුවෙන්සා උණ රෝගයක් පැතිර යන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේ, ගැබිණි මව්වරුන් සහ කුඩා දරුවන් පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි.

යම් කිසි පුද්ගලයෙකුට උණ සහ සෙම්ප්‍රතිශ්‍යාව වැළදී ඇත්නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වන ලෙස ඔහු ජනතාවට දැනුම් දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button