දේශීය

උතුරේ පුරවැසියන් වවුනියාවේදී, දෙමළෙන් ජාතික ගීය ගයා නිදහස සමරති

72 වැනි ජාතික නිදහස් දින උත්සවයට සමගාමිව එහි උතුරු පළාත් සැමරුම් වවුනියාව නගර සභා ක්‍රීඩාගනයේදී පැවැත්වූ අතර මෙහෙදී දෙමළ බසින් ජාතික ගීය ගැයීම දක්නට ලැබීම විශේෂත්වයක්. ජාතික ගිය ගැයීම සදහා උතුරු පළාතේ දෙමල හා මුස්ලිම් පාසල් වල සිසු සුවියන් සහභාගී වී තිබුණි.

උතුරු පළාත් නිදහස් දින සැමරුම දේශපාලකයන්, රාජ්‍ය නිලධාරින් හා ත්‍රිවිධ හමුදා හා පොලිසියේ නිලධාරීන් විශාල පිරිසකගේ සහභාගිතත්වයෙන් පැවැත්විය.


ඡායාරූප – vavuniyanet ඇසුරින්   

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button