විදේශීය

ලොව මිටිම මිනිසා මියයයි

ලොව මිටිම මිනිසා ලෙස හැඳින්වූ ඛාගේන්ද්‍ර තාපා මාගාර් නමැති පුද්ගලයා මියගොස් තිබෙනවා.

නේපාලයේ කොකාරා ප්‍රදේශයේ විසූ ඔහු මිය යන විට 27වන වියෙහි පසුවුණා.

අඩි ‍දෙකයි අඟල් දෙකක් පමණ උස මාගාර් 2010 වසරේදී ලොව මිටිම මිනිසා ලෙස පත් කෙරුණු අතර ඔහුගේ 18වන උපන්දිනය යෙදී තිබුණේද එදිනටයි.

සබැඳි ලිපි

Back to top button