දේශීය

ලාංකීක තරුණියක් ලොව බලවත්ම අනාගත නායකයින් 100දෙනා අතරට

ලෝ ප‍්‍රකට Times සගරාව මගින් ලෝකයේ මීලග ප්‍රබලම ලෝක නායකයන් 100 අතරට ලංකාවේ ජයත්මා වික්‍රමනායක නම් කර ඇත.

මෙරට පුද්ගලයෙකු මෙම ලැයිස්තුවට ඇතුලත් වී ඇත්තේ පළමුවෙනි වතාවටයි.

ඇය වසර ගණනකට පෙර ලංකාවේ, එක්සත් ජාතීන්ගේ තරුණ නියෝජිත වරිය ලෙස ප්‍රථම වතාවට තේරී පත්වුණු අතර පසු කලක ජුලි 15 වනදාට යෙදෙන එක්සත් ජාතීන්ගේ ලෝක තරුණ කුසලතා දිනය ප්‍රකාශයට පත්කිරීමට නායකත්වය දුන්නාය.

දැනට ඇය එක්සත් ජාතීන්ගේ මහා ලේකම්වරයාගේ තරුණ කටයුතු පිළිබද විශේෂ නියෝජිත වශයෙන් සේවය කරනේද ලොව අඩුම වයසකින් එම සංවිදානයේ ඉහලම මට්ටමේ තනතුරක් හොබවන්නිය වශයෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button