දේශපාලන

වසන්ත සේනානායකව එජාපයෙන් නෙරපයි

රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායකගේ පක්ෂ සමාජිකත්වය වහාම අහෝසි කිරිමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇති අතර, රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ද වසන්ත සේනානායක ඉවත් කිරිමට පියවර ගෙන ඇති බවද අකිල විරාජ් කාරියවසම් අමාත්‍යවරයා සදහන් කළේය.

වසන්ත සේනානායක පසුගියදා ප්‍රකාශයක් කරමින් පැවසුවේ එක්සත් ජාතික පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සම්බන්ධයෙන් සහ ජනාධිපතිවරණයෙන් පසුව ආණ්ඩු බලය මෙහෙයවන පිරිස සම්බන්ධයෙන් ගැටළුවක් පවතින බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button