දේශපාලන

“සජිත්ගේ ආණ්ඩුවෙත් මමයි අගමැති”

සජිත් ප්‍රේමදාස ජනාධිපති ධූරය දරන රජයෙත් තමන් අග‍්‍රාමාත්‍යවරයා බව එක්සත් ජාතික පක්ෂයේ නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ පවසයි.

රජයේ ඉදිරි සංවර්ධන කටයුතු තමන්ගේ අග‍්‍රාමාත්‍යධුරය යටතේ සිදුකරගෙන යන බවද සංවර්ධනය පදනම් කරගනිමින් අනාගතයේ විශාල ඉදිරි පිම්මක් ගත හැකි බවද ඔහු සඳහන් කළේය.

ඒමෙන්ම හවුල් ආණ්ඩුවකට වඩා තනියම කරගෙන යන්නා වු රජයක වැඩ කිරිම පහසු බවත් ඔහු පැවසුවේය.

අග‍්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ අද (30) දින, 2015 සිට මේ දක්වා රජයේ සංවර්ධන වැඩපිළිවෙළ පිළිබඳ කරුණු දැක්වමිනි. මෙය අරලියගහ මන්දිරයේදි පැවැත්විණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button