සමාජ

සිංහල සංස්කෘතියට තරුණයින් දෙදෙනෙකු විවාහ වෙයි

මානව සම්පත් විශ්ලේෂකයෙකු වන මයිකල් ෆොස්බරි සහ මනෝ සමාජීය දුෂ්කරතා ඇති දරුවන් සමඟ වැඩ කරන ශ්‍රී ලාංකිකයෙකුවන හෂාන් ප්‍රනාන්දු විවාහ වුනා.

හෂාන් සමඟ විවාහ වූ මයිකල් ඕස්ට්‍රේලියානු ජාතිකයෙක්. ඔවුන් දෙදෙනා එංගලන්තයේ ජීවත් වන අතර ග්‍රීසියේ දී විවාහ ගිවිසගෙන තිබෙනවා. මේ වසන්තයේ දී ඔවුන් විවාහ වූයේ ප්‍රංශයේ ෂැම්පේන් ප්‍රදේශයේ චැටෝවක දී ය.

මෙම විවාහයේ විශේෂත්වය වන්නේ මෙය සමලිංගික විවාහයක් වීමත් මෙය ශ්‍රී ලාංකීය හෙළ සිරිතට අනුව සිදු වීමත් නිසාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button