දේශීය

විපතටපත් ජනතාවට මුස්ලිම් පල්ලියෙන් කෑම පාර්සල් 2000ක්

ඇද හැලෙන මහවැසි හේතුවෙන් මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 2000ක් පමණ විපතට පත්ව ඇතැයි වාර්ථා වෙනවා.

මේ බහුතරයක් දෙනා පෙරියමුල්ල, දෙනියවත්ත ජයරත්න පාර, රබර් වත්ත සහ දළුපත ප්‍රදේශවල අයත් ජනතාව වෙති.

මේ අය වෙත කෑම පාර්සල් 2500ක් ලබාදිම සදහා පෙරියමුල්ල මහපල්ලිය මුලිකත්වය ගෙන තිබේ. එමෙන්ම විපතට පත් ජනයා හට උදැසන ආහාරය ලබාදිමටද පියවර ගෙන තිබුණි.

ආගමික, ජාතික අන්තවාදීන් නොසිටින තාක්, අප සියල්ලෝම එකමුතුව සිටින්නෙමු. එමෙන්ම ජාතීන්, ආගමිකයන් ලෙස බෙදීමට ලක්වීමට පෙර අප සියල්ලෝම මනුෂයෝ වී සිටියෙමු….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button