දේශපාලන

මෙන්න තවත් ජනාධිපති අපේක්ෂකයෙක්

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව ඉදිරිපත් කර ඇත.

2015 වසරේ පැවති ජනාධිපතිවරණයේදී ද දුමින්ද නාගමුව ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කළ අතර ඔහුට ලබාගත හැකිවූයේ ඡන්ද 9941 ක් පමණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button